ජාතික රෝහලේ සායන රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම තැපෑලෙන්

ජූනි 04, 2021

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට මේ සමග අමුණා ඇති ලේඛණයේ සදහන් දුරකථන අංක වලට අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

    පවතින 'කොවිඩ් - 19' වසංගත තත්ත්වය පාලනය සහ මැඩපැවැත්වීම සඳහා රජය විසින් සංවරණ සීමා පැනවීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

    Hospital

    Hospital2

     

    Latest News