ජාතික රෝහලෙන් බෙහෙත් ගන්න WhatsApp අංකයක්

මැයි 31, 2021

    කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබාගන්නා ජනතාවට තොරතුරු දැනගැනීම සදහා වට්ස්ඇප් අංක සහ දුරකථන අංක ලබාදීමට රෝහල් පරිපාලනය විසින් පියවර ගෙන තිබේ.

    එම රෝහලේ සායනවලදී ඉදිරි දිනවලදී වෛද්‍යවරුන් හමුවී බෙහෙත් ලබාගැනීමට නියමිත සහ සායන දිනය මඟ හැරුණු රෝගීන්ට එම කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අදාල සායනයට අදාල කාමර අංකයේ දුරථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.

    කොළඹ ජාතික රෝහල නිකුත්කර ඇති සායන ඇමතිය හැකි දුරකථන ලැයිස්තුව...

    Docter

    Latest News