නව යොවුන් දරුවන්ට ෆයිසර් එන්නත් ලබාදීමට යුරෝපා සංගමයේ අනුමැතිය

මැයි 30, 2021

    නව යොවුන් දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට යුරෝපා සංගමයේ අනුමැතිය ලැබී තිබේ.

    වයස අවුරුදු 12ත්, 15ත් අතර ළමුන් සඳහා බයෝ එන්ටෙක් එන්නත ලබාදීමට සංගමය අනුමැතිය ලබා දී තිබේ. යුරෝපා රටවල එන්නත්කරණය කඩිනම් කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දිනවල ප්‍රකාශ කළේය.

    ඒ අනුව තම රටේ ළමුන් සඳහා එන්නත් ලබාදීම ගැන ඒ ඒ රටවල් විසින් තීරණයක් ගත යුතු බව, ඔවුන් වැඩිදුරටත් පවසයි.

    Latest News