අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීම ඊයේ සිට ක්‍රියාත්මකයි

මැයි 30, 2021

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීම ඊයේ සිට ක්‍රියාත්මකයි.

    සංචරණ සීමා කාල සීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අපහසුවකින් තොරව ලබාදීම වැඩපිළිවෙළ් අරමුණයි. දිවයිනේ දිස්ත්‍රික්කවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම දිස්ත්‍රික්කයේ සමූපකාර අලෙවි සැල් මගින් ක්‍රියාත්මකයි. ඒ අනුව සහන මිලට ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ එළවළු නිවාස වෙත රැගෙන ගොස් අලෙවිය සිදු කරේ.

    Latest News