දිස්ත්‍රික්ක කිහිපයක එන්නත්කරණය සාර්ථකයි

මැයි 30, 2021

    යාපනය, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණය අද ආරම්භ කෙරිණ.

    මේ වනවිට බස්නාහිර පළාත ඇතුළු තවත් දිස්ත්‍රික්ක 06ක කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතෙන් පිටත එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 26 වැනි දිනයි. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

    අනතුරුව 27 වැනිදා මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි එන්නත් ලබාදීම ආරම්භ ‍කෙරිණ. අද මහනුවර, රත්නපුර, රත්නපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරිණ.

    Latest News