මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු තොග විශාල ප්‍රමාණයක්

මැයි 30, 2021

    සංචරණ සීමා කාලසීමාවේ අවසර ලත් වෙළෙඳුන්ට මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද සහ හෙට විවෘතව තැබේ.

    මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු තොග විශාල ප්‍රමාණයක් ලැබී තිබිණ. එහි වෙළෙඳාම් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව ආරම්භ කෙරිණ.

    Latest News