කොවිඩ්-19; මැයි 14 සිට ඊයේ දක්වා මරණ 42ක්

මැයි 30, 2021

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මැයි 14 සිට ඊයේ දක්වා සිදුවූ කොවිඩ්-19 මරණ 42ක් තහවුරු කළේය.

    ඒ අනුව මෙතෙක් සිදුවී ඇති කොවිඩ්-19 සමස්ත මරණ සංඛ්‍යාව 1,405ක්.

    Latest News