කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් එක් ලක්‍ෂ 48,391 දක්වා ඉහළට

මැයි 30, 2021

    කොවිඩ්-19 රෝගය වැළදී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්‍ෂ 48,391 දක්වා ඉහළ ගොස් තිබේ.

    සුවය ලැබූ 2,029 ක් ඊයේ රෝහල්වලින් පිටව ගියේය. කොවිඩ්-19 රෝගය වැළඳුණු 2882ක් ඊයේ හඳුනා ගැණින. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 30,797ක්.

    Latest News