නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් අදත් ක්‍රියාත්මකයි

මැයි 29, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් අදත් ක්‍රියාත්මක කෙරිණ.

    නිරෝධායන නීති උල්ලංඝනය කළ 793ක් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් වැඩිම පිරිස අත්අඩංගුවට ගැනුණේ, මාතලේ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ගණන 116ක්. නිකවැරටිය ප්‍රදේශයේ 110 දෙනෙක් අත්අඩංගුවට‍ ගනු ලැබීය.

    නිරෝධායන නීති උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 16,386ක්.

    Latest News