කොවිඩ් 19; පූර්ණ සුවය ලබා දිනක් තුළ රෝහල්වලින් පිටව ගිය වැඩිම පිරිස ඊයේ....

මැයි 29, 2021

    කොවිඩ් 19 රෝගයෙන් පූර්ණ සුවය ලබා දිනක් තුළ රෝහල්වලින් පිටව ගිය වැඩිම පිරිස ඊයේ වාර්තා විය.

    එම පිරිසට 2,573 දෙනෙක්. ඒ අනුව පූර්ණ සුවය ලබා සිටින සමස්ත පිරිස එක් ලක්‍ෂ 46,362ක්.

    Latest News