පා.ම. කපිල නුවන් අතුකෝරාළටත් කොවිඩ්

මැයි 29, 2021

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    කොරෝනා වෛරස 03වැනි රැල්ල ව්‍යාප්තියත් සමග ආසාදිත බවට හඳුනාගත් පස්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය. මීට පෙර පොදු ජන පෙරමුණ නියෝජනය කරන මරුදපාණ්ඩි රාමේෂ්වරන්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මුජිබර් රහුමාන්, සජිත් ප්‍රේමදාස, සහ නලීන් බණ්ඩාර යන මහත්වරුන්ට වෛරසය ආසාදනය වී තිබුනි.

    Latest News