අතුරුගිරිය - පෑලියගොඩ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා කැබිනට් අනුමැතිය

මැයි 25, 2021

    අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    Latest News