අතුරුගිරිය අවට පැය 24ක ජල කප්පාදුවක්

ජූනි 07, 2020

    අතුරුගිරය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව පෙරවරු 8.00 සිට පසුදින පෙරවරු 8.00 දක්වා අතුරුගිරිය,මිලේනියම්සිටි,ඔරුවල හා පෝරේ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙයි.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 16:33

    Latest News