හෙට (24) අත්‍යවශ්‍ය සේවා මිලදී ගැනීමට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවේ

මැයි 24, 2021

    අත්‍යවශ්‍ය භා‍ණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ඉවත් කරන හෙට දින කිසිදු ආකාරයක පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

     

    Latest News