සංචරණ සීමා ලබන මස 07 දක්වා ක්‍රියාත්මකයි....

මැයි 24, 2021

    සංචරණ සීමා ලබන මස 07 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

    හෙට, ලබන 31 සහ ජුනි 04 යන දිනයන්හි දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පමණක් සංචරණ සීමා ලිහිල් කෙරේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවේ දී ඒ ගැන පැහැදිලි කෙරිණ.

    Latest News