එන්නත්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි

මැයි 24, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    ඊයේත් එම එන්නත් 7,546 දෙනෙකු ලබාගෙන තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිසට 5192ක් ඇතුලත්. ඒ අනුව එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පිරිස තුන් ලක්‍ෂ 30,988ක්.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 2354 දෙනෙකුට ලබා දී තිබේ. එම එන්නත ලබාගෙන ඇති සමස්ත පිරිසට පන් ලක්‍ෂ 14,259 දෙනෙකු ඇතුළත්.

    Latest News