යුද හමුදාවෙන් ඉතා කෙටි කාලසීමාවක් තුළ ඇඳන් 20,000ක්

මැයි 23, 2021

    යුද හමුදාව ඉතා කෙටි කාලසීමාවක් තුළ ඇඳන් 20,000ක් හා නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා ස්ථාපනයට පියවර ගෙන තිබේ.

    එය ක්‍රියාත්මක වන්නේ, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධ්‍යක්‍ෂණය යටතේ. මේ වනවිට ඇඳ ඇතිරි සහ කොට්ට හැට දහසකට අධික ප්‍රමාණයක් සකස් කර අවසන්.

    Latest News