පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස128607ක්

මැයි 23, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2254ක් අද හඳුනා ගනු ලැබීය.

    මේ අතර පූර්ණ සුවය ලැබූ තවත් 1612දෙනෙකු රෝහල්වලින් අද පිටව ගියේය. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පිරිසට128607ක් ඇතුළත්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 33711 දෙනෙක්.

    Latest News