හෙට (17) සිට දුම්රිය ගමන්වාර 51ක්...

මැයි 16, 2021

    හෙට (17) සිට දුම්රිය ගමන්වාර 51ක් ක්‍රියාත්මක කරන බව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    පළාත් අතර, දුම්රිය ගමන්වාර 05ක් ක්‍රියාත්මක වුවද, ඒවායෙහි ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවාවන්වලට අදාළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පමණි.

    Latest News