හෙට (17) සිට අන්තර් පළාත් බස් රථ අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණි

මැයි 16, 2021

    දිවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට (17) අලුයම ඉවත් කෙරුණ ද අන්තර් පළාත් බස් රථ ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවාවන්වල නිරිත පිරිස් සඳහා පමණක් බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

    කෙසේ වුවද පළාත් මට්ටමෙන් බස් රථ තුන් දහසක් ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබේ.

    Latest News