හෙට (17) සිට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම්ව නිවසින් බැහැරව යා හැක

මැයි 16, 2021

    හෙට (17) සිට ජනතාවට ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම්ව නිවසින් බැහැරව යා හැකි අතර, වෙළෙඳසල්වලට ද පැමිණිමට අවස්ථාව හිමිවේ.

    ඒ අනුව කොළඹ 4 වැනි සහ 5 වැනි වීථිවල තොග වෙළෙඳපොළවල විෂයබාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද උදේ නිරීක්‍ෂණය කරනු ලැබීය. ඒ වෙළෙඳුන් මුහුණ දී ඇති ගැටලු සොයා බැලීම සඳහා.

    Latest News