රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ

මැයි 16, 2021

    දැන් පවතින අයහපත් කාලගුණ හේතුවෙන් රාජාංගන ජලාශය වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කොට ඇත.

    වාන් දොරටු දෙකෙන් තත්පරයකට ඝන අඩි 1166 ජලය පිට වේ. එම ජලය කලා ඔයට මුදා හැරෙන බව අප වාර්තාකරු පවසයි.

    Last modified on ඉරිදා, 16 මැයි 2021 19:52

    Latest News