කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 117220ක්

මැයි 16, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 2386ක් ඊයේ මෙරටින් හඳුනා ගැණින.

    සුවය ලබා ඊයේ පිටව ගිය පිරිසට 1352ක් අයත්. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 117220ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 22310 දෙනෙකු ඇතුළත්.

    Latest News