ඊයේ තවත් 50,493කට සයිනොෆාම් එන්නත

මැයි 12, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 50,493 දෙනෙක්ට ලබා දුන්නේය.

    මෙතෙක් එය ලබා ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71,203ක්.

    ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 5460 දෙනෙකු ඊයේ ලබාගෙන තිබේ. 11,338 දෙනෙකු එය මෙතෙක් ලබාගත් බවයි, වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් සමස්ත පිරිස දෙලක්ෂ විසි එක් දහස් තුන්සිය හැට අටක්.

    Latest News