කොවිඩ්-19 රෝගය වැළඳුණු 895ක් ඊයේ....

අප්‍රේ 25, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 895ක් ඊයේ හඳුනාගනු ලැබූහ.

    ඔවුන්ගෙන් 862ක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ අතර, 18ක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ‍රෝගීන් වේ. සෙසු 15 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. පූර්ණ සුවය ලැබූ 151ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    Latest News