දේශීය මත්පැන් සඳහා ද QR කේතය

අප්‍රේ 23, 2021

    ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආනයනික මත්පැන් සඳහා හදුන්වා දී ඇති QR කේතය ලබන ජුලි මස සිට දේශීය මත්පැන් සඳහා ද ක්‍රියාත්මක කරන බව වාර්තාවේ.

    ඒ පිළිබඳ තොරතුරු හෙළි කෙරුණේ රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. තම දුරකථන මගින් එම QR කේතය භාවිතා කොට ජනතාවට අදාළ මත්පැන්වල තොරතුරු දැනගත හැකියි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙම කේත ක්‍රමය වංචාවක් සිදු වන බවට පාර්ලිමේන්තුවේ දී පසුගිය දා චෝදනා කළා. නමුත් එවැනි කිසිදු වංචාවක් හෝ අක්‍රමිකකතාවක් සිදු නොවන බව දෙපාර්තමේන්තු අවධානය කරනවා අවධාරණය කරනවා

    .

    Latest News