ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ආනයනික මත්පැන් සඳහා හදුන්වා දී ඇති QR කේතය ලබන ජුලි මස සිට දේශීය මත්පැන් සඳහා ද ක්රියාත්මක කරන බව වාර්තාවේ.
මුදල් භාවිතයෙන් තොරව ලංකා QR ක්රමවේදය ඔස්සේ ඩිජිටල් ගෙවීම් සිදු කිරීමේ වාසිය, පහසුව හා ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ තවත් ප්රවර්ධන වැඩසටහනක් අද පැවැත්විණ. ඒ බත්තරමුල්ල දියත උයනේදී.