ඊයේ මෙරටින් කොවිඩ් මරණ 4යි

අප්‍රේ 16, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් පන්නිපිටිය, ඇල්ලක්කල, දෙනියාය සහ කපුලියද්ද ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 608 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News