පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 2යි

අප්‍රේ 09, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් දෙහිවල සහ කොන්ඩවිල් යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (09) උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 593 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News