සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය වාර

අප්‍රේ 05, 2021

    එළඹෙන සිංහල හා හින්ඳු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර ගණනාවක් ධාවනය කිරීමට ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.

    ඒ අනුව විශේෂ දුම්රිය ගමන් වාර 21 ක් පමණ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා නිවේදනය කර සිටියි.

    සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ධාවනය වන දුම්රිය කාල සටහන පහතින්...

    Train1.jpg

     

    Latest News