එළඹෙන සිංහල හා හින්ඳු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර ගණනාවක් ධාවනය කිරීමට ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

එළැඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අගනුවර සිට ගම්බිම් බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය වි‍ශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබේ.

Latest News