තැපැල් සේවකයින් අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක

මාර් 31, 2021

    තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට (30) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

    ඒ, තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමිනි

    මේ අතර, තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් සියළුම තැපැල් සේවක නිවාඩු අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    තැපැල් වෘත්තීය සමිති කිහිපයක් සිදුකරන මෙම ඉල්ලීම සාධාරණ නොවන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ.

    Latest News