හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය සහ තැපැල් පියසේ නිලධාරින් සහ සේවකයින් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් (17) දින තැපැල් කාර්යාලය වසා දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලුනු බව වාර්තාවේ.

තැපැල් සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට (30) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් පසුගියදා (16) ප.ව 4.00ට ආරම්භ කළ ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) ප.ව 4.00 දක්වා ක්‍රියාත්මකයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ඊයේ ප.ව 4.00ට ආරම්භ කළ ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මකයි.

Latest News