'සුරකිමු ගංඟා' ජාතික පාරිසරික වැඩසටහන ඇරඹේ

මාර් 22, 2021

    “සුරකිමු ගංඟා“ ජාතික පාරිසරික වැඩසටහන මේ වන විට මැණික් ගඟ ආසන්නයේ දී ආරම්භ වී තිබේ.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

    ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පානීය ජලය ලබාදීම හා පවිත්‍රවත් ජල සම්පතක් ඇති කිරීම එම වැඩසටහනේ මුලික අරමුණ වෙයි.

    Latest News