එන්නත අට ලක්‍ෂ 29,220කට ලබාදී අවසන්

මාර් 21, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ අට ලක්‍ෂ 29,220කට එන්නත් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත ඊයේ ලබාදුන් සංඛ්‍යාව 4,697ක්. එන්නත්කරණය අද සිදු කෙරෙන්නේ 52 වැනි දිනටයි.

    Latest News