කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන්පි 86,466 දක්වා ඉහළට 

මාර් 21, 2021

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 86,466 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම ප්‍රතිශතය 96.24ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2,835ක් ඇතුළත්. කොවිඩ් 19 පුද්ගල මරණයක් ඊයේ වාර්තා විය. ඒ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයෙන්. මියගොස් ඇත්තේ, 85 වියේ පසුවූ පුද්ගලයෙක්.

    Latest News