ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණත් පිටතින් ආහාර ගෙන්වා ගැනීම ද තහනම් වෙයි. ඒ, ඔවුන් වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන්.
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් මීට පෙර වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරිණ.
ඒ, කොළඹ බන්ධනාගාරවල රඳවනු ලබන රැඳවියන් නිරෝධනය කිරීම සඳහා එහි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හේතුවෙන්.