මීගමුවෙන් හා මහනුවරින් කොවිඩ් මරණ දෙකක්

මාර් 17, 2021

    03. මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 534 දක්වා ඉහළ නැඟ තිබේ.

    'කොවිඩ් -19' ආසාදිත රෝගීන් 02 දෙනෙක් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මරණයට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 59හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

    Latest News