සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම නිවසක් සහ වෙළෙඳසැලක්

මාර් 16, 2021

    සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම නිවසක් සහ වෙළෙඳසැලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ඒ සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින්. මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙන මාර්ගවලට යාබදව යෝජිත නිවාස හා වෙළෙඳසල් ඉදිකිරීමට නියමිතයි. එම නිවාස හා වෙළෙඳසල් වර්ග අඩි 200,300,400 හා 500 යන ප්‍රමාණවලින් සමන්විතයි.

    Latest News