ත්‍රිපිටක සංරක්‍ෂිත පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට රජය තීරණය කරයි

මාර් 16, 2021
  • ත්‍රිපිටක සංරක්‍ෂිත පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට එහි කෙටුම්පත් සම්පාදකයට උපදෙස්දීම පිණිස ඉදිරිපත් වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Last modified on අඟහරුවාදා, 16 මාර්තු 2021 20:25

    Latest News