අගමැති මෝදි සහ ජනාධිපති ගෝඨාභය අතර දුරකතන සංවාදයක්

මාර් 13, 2021

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් පවත්වා ඇති බව වාර්තාවේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ දී ද්විපාර්ශික සහ බහු පාර්ශ්වික සහයෝගීතාවයට අදාළ කරුණු සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගත් බවයි. මීට අමතරව COVID19 වයිරස වසංගත තත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් ද දෙරට නායකයින් සාකච්ඡා කර තිබේ.

    MODI_twiter.jpg

    Latest News