ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් පවත්වා ඇති බව වාර්තාවේ.

සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේ වනවිට නවදිල්ලි නුවරදී පැවැත් වේ.

Latest News