ඊයේ මෙරටින් කොවිඩ් මරණ 4යි

මාර් 10, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් හොරපේ, රාගම, උඩුවිල් සහ අකුරණ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 511 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News