ප්‍රදේශ 2ක් හුදකලා බවින් ඉවතට

පෙබ 16, 2021

    කළුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා බවින් ඉවත් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින්, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ දැනුම් දී තිබේ.

    Latest News