ඉතාලියේ සිටින ලාංකිකයින්ට දැනුම්දීමක්

පෙබ 16, 2021

    ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ කොන්සියුලර් අවශ්‍යතා මාර්ගගත ක්‍රමය යටතේ සිදු කිරීමට සැලසුම්කර තිබේ.

    ඒ අනූව වේලාව වෙන් කරගෙන ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ දී මාර්ගගත ක්‍රමයට කොන්සියුලර් සේවා ලබා ගැනීමට හැකිවන බවයි,විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

    මීට අමතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව රෝමය සහ මිලාන් නගරවලින් පිටත තෝරාගත් ස්ථානයන්හිදී ද ජංගම කොන්සියුලර් සේවාවන් සැපයීමට කටයුතුකර ඇති බව සඳහන් වේ.

    Latest News