පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ්-19 මරණ 06ක්

පෙබ 14, 2021

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇත.

    ඔවුන් මහනුවර, බණ්ඩාරගම, හබරාදූව, නිට්ටම්බුව, මීගමුව සහ නාරන්ගොඩ යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (14) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 390 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News