තවත් 591කට සුවයි

පෙබ 10, 2021

    මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,644ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 591 දෙනෙක් අද (10) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සම්පූර්ණ රෝගීන් ගණන 71,211ක් වන අතර මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,197කි.

    Latest News