පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නවතී

පෙබ 08, 2021

    හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.

    Latest News