හෙට (09) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව නතර කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර සාකච්ඡාවක් අද (08) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

Latest News