ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 176කට කඩිනමින් පත්වීම්

පෙබ 05, 2021

    ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 700ක් රැකියා විරහිතව සිටින බවත් ඔවුන් කඩිනමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

    පළමු අදියරේදී පුරප්පාඩු 176ක් සඳහා ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් පවත්වා අවසන් ය.

    ඔවුන්ට පත්වීම් ප්‍රදානය ඉදිරි දෙසතිය ඇතුළත සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    Latest News